Fashion and BeautyBeautiful Pair of Lips සුන්දර දෙතොලක් සඳහා නිවසේදී කළ...

Beautiful Pair of Lips සුන්දර දෙතොලක් සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම

-

spot_img

Beautiful Pair of Lips – සුන්දර දෙතොලක් හැම කාන්තාවකගේම සිහිනයක්. දෙතොල් අවපැහැ ගැන්වීම බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. අහිතකර පුරුදු ආදී විවිධ කාරණා මෙයට හේතුවෙනවා. මේ සුන්දර දෙතොලක් සඳහා නිවසේදීම සිදුකළ හැකි දේවල් කිහිපයක්. 

Beautyful lips

• ස්ක්‍රබ් කිරීම

සීනි සහ මී පැණි හෝ සීනි සහ පොල්තෙල් මිශ්‍රණයකින් මෘදු ස්ක්‍රබ් එකක් හදාගන්න. මෘදු ලෙස දෙතොල ස්ක්‍රබ් කරන්න. සතියකට 2-3 වතාවක් සිදුකරන්න. නැතිනම් මෘදු කෙඳි සහිත දත් බුරුසුවකින්ද දෙතොල් ස්ක්‍රබ් කළ හැකියි.

Beautyful lips

• තෙතමනය පවත්වා ගැනීම.

වියලීමෙන් වළක්වා ගැනීමට පොල්තෙල්, ආමන්ඩ් තෙල් හෝ ආගන් තෙල් වැනි ස්වාභාවික තෙල් ආලේප කරන්න පුළුවන්. හිරු එළියෙන් සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දිවා කාලයේදී SPF සහිත තොල් ආලේපනයක් භාවිතා කරන්න. එමෙන්ම වැඩිපුර වතුර බොන්න.

Beautyful lips

• නිවසේදීම කළ හැකි සත්කාර

රෝස වතුර: දිනපතා රෝස වතුර බිංදු කිහිපයක් තොල්වල ආලේප කරන්න.
කෝමාරිකා: වියලි තොල් සඳහා කෝමාරිකා ජෙල් ආලේප කරන්න.

Beautyful lips

දෙහි සහ මී පැණි: දෙහි සහ මී පැණි අවපැහැය නැති කරනවා.
• එළවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්න.
• දුම්පානයෙන් ඈත් වෙන්න. (දුම්වැටි, මත්පැන් දෙතොල් වල අවපැහැය ඇති කරනවා.)

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you