NewsBali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

-

spot_img

Bali island – ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2) අනතුරට පත්වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 65 ක් පමණ බෝට්ටුවේ සිට ඇති අතර සිව් දෙනෙක් මියගොස් තිබෙනවා. 23 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවත් ආරක්ෂක අංශ මේ වන විට අතුරුදන් වූවන් සොයමින් සිටින බවත් වාර්තා වෙනවා. අනතුරට හේතුව අයහපත් කාලගුණය බව පැවසෙනවා. දූපත් බහුල ඉන්දුනීසියාවේ මෙවන් අනතුරු නිරතුරුවම පාහේ සිදුවන අතර අයහපත් කාලගුණය සහ නිසි පරිදි ආරක්ෂක ප්‍රමිතීන් නොමැති වීම මෙයට හේතු වී තිබෙනවා.

boat overturned Bali Island

The Guardian ඇසුරිනි –

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you