More
    spot_img
    NewsArrested T56 ගිනි අවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    Arrested T56 ගිනි අවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    -

    spot_img

    Arrested – T56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.එහිදි ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට එම බළකාය සමත්ව තිබේ.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බවය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    S.L.T.B අදායම රුපියල් මිලියන 1,300ය ඉක්මවයි

    S.L.T.B සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස්...

    Drugs සමග විදෙස් ජාතියෙකු කටුනායකදී අත්අඩංගුවට

    Drugs කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය...

    Bolgoda ගඟට පුද්ගලයකු පනී

    Bolgoda හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව  පොලිසිය පවසනවා.පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන...

    Anura Kumara Disanayake – ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Disanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ...
    - Advertisement -spot_img

    Anura Kumara Disanayake – ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    Anura Kumara Disanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ...

    Christian බැතිමතුන් අද පාස්කු දිනය සමරයි

    Christian ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයට පත්වීමේ සංසිද්ධිය සිහිකෙරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page