More
  • About Us
  • Privacy Policy
spot_img
NewsArrested පිළිම පොළොවේ ගැසූ තරුණයෙකු පොලීසියෙන් අල්ලයි

Arrested පිළිම පොළොවේ ගැසූ තරුණයෙකු පොලීසියෙන් අල්ලයි

-

spot_img

Arrested – බුදු පිළිමයක් දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ ගසා ඒවායේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙකු අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ. තරුණයා විසින් බුදු පිළිමයට අමතරව ගම්භාර දෙවිවරයකුගේ සහ සිද්ධ සූනියම් දෙවිවරයකුගේ ප්‍රතිමා මෙසේ පොළොවේ ගසා විනාශ කර තිබෙන බව පැවසෙන අතර තරුණයාගේ පියා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ, තම පුතු මාස දෙකක පමණ කාලයක් තිස්සේ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.

Latest news

Welcome ceremony – ඉන්දීය අගමැති මෝදිගේ නිල පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ

Welcome ceremony - තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ...

Sathosa-මිල අඩු කළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ

Sathosa-ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම...

Yoshitha Rajapakshe සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Yoshitha Rajapakshe සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ...

High Security Prison in Boossa රැඳවියෙකු ඝාතනය කරයි

High Security Prison in Boossa - බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ශිවා...
- Advertisement -spot_img

Digital සේවා සැපයුම් ආදායමට අපනයන බද්දක්!

Digital - උපයන විට බදු නිදහස් සීමාව මසකට රු.100,000.00 සිට 150,000.00 දක්වා ඉහළ ගිය බව ප්‍රකාශ වෙනවා. දේශීය ආදායම්...

US import taxes ශ්‍රී ලංකාව ඉහළම බදු අයකරන රටවල් අතරට

US import taxes - ඕනෑම රටකින් ඇමෙරිකාවට ආනයන කරන භාණ්ඩ සඳහා සියයට දහයක අවම බද්දක් පැනවීමට එරට ජනාධිපති ඩොනල්ඩ්රම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page