More
    spot_img
    NewsAnura Kumara Dissanayake පවුල් ලක්ෂ හතරකට අස්වැසුම

    Anura Kumara Dissanayake පවුල් ලක්ෂ හතරකට අස්වැසුම

    -

    spot_img

    Anura Kumara Dissanayake  එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    රජය ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, අවුරුදු 5-6කට පසු ලොකුම ඩොලර් සංචිතය දැන් තිබෙන බවත්, විදුලිබිල අඩු කර, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ද කටයුතු කර ඇති බවයි මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

    එසේම වසර 05 කට පමණ පසු 30,000ක් දෙනා රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද, ඒ සඳහා මන්ත්‍රීවරු, ඇමතිවරු පසුපස යාමට අවශ්‍යතාවක් නොමැති බවද, පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කළ පසු විභාගය මුහුණ දී, එයින් වැඩිම ලකුණු ගන්නා පිරිස් වෙත රැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

    රාජ්‍ය සේවයේ සහ පොලීසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙන බවත්, මේ හේතුවෙන් අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගැනීමට කටයුතු කරන අතර, දෙමළ භාෂාව දන්නා ඔබේ දරුවා පොලිස් සේවයට එක් කරන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page