More
    NewsA Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

    A Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

    -

    spot_img

    A Cab Crash – අද [ 9 වෙනි සෙනසුරාදා] උදෑසන 6.00 ට පමණ ඌරුබොක්ක – මාවරල ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමෙන් අනතුරුව අසල තිබු ඔයකට පෙරළී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ [ලංකාදීප] ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ගොස් පැමිණෙමින් තිබු එම ආයතනයේ කැබ් රථයක් බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු වී තිබේ. අනතුර සිද්ධ වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රවීන මාධ්‍යවේදී ශාන් බන්ධු වීරසිංහද ඊට ඇතුළත් වන බව දැනගන්නට ලැබෙනවා. අනතුරින් කිසිවෙකුට බරබතල තුවාල සිදුවී නැතත් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව සැලයි.

    ප්‍රදේශවාසින් සහ පොලිසිය මැදිහත්ව පැය හයක පමණ පරිශ්‍රමයකින් අනතුරුව කැබ් රථය ඔයෙන් ගොඩට ගෙන ඇති අතර තවමත් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව එහි සිටින විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශ ප්‍රධානී රංජිත් රූපසිංහ මහතා Thulana Mag කළ විමසුමකදී සඳහන් කර සිටියා.

    Latest news

    Loku Patty remanded ලොකු පැටී’ නමැත්තා අගෝස්තු 04 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

    Loku Patty remanded - ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලොකු පැටී’...

    Sri lanka tariff on reduced ට්‍රම්ප් විසින් ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු

    Sri lanka tariff on reduced - අමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු...

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Drug raids අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට

    Drug raids - බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බොරැල්ල පොලිස්...
    - Advertisement -spot_img

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Veronika Decides to Die අපි හැමෝටම මොකක්ම හරි පිස්සුවක් තියනව

    Veronika Decides to Die - මේ ලෝකෙ හැමදේකටම හේතුවක් හොයන මිනිස්සු විදිහට අපිට ජීවත්වෙන්නත් හේතුවක් අවශ්‍ය වෙනවා. ජීවත්වෙන්න හේතුවක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page