NewsAn attack ඉන්දියාවෙන් පාකිස්ථානයට ප්‍රහාරයක්

An attack ඉන්දියාවෙන් පාකිස්ථානයට ප්‍රහාරයක්

-

spot_img

An attack – පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාරයක් දියත් කර ඇති බව ඉන්දීය රජය පවසනවා.

ප්‍රහාරයක් එල්ල වූ බව පකිස්ථාන හමුදාවද පිලිගෙන ඇති අතර එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශක උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනිය පවසා ඇත්තේ ඉන්දීය හමුදා පකිස්ථානයේ ස්ථාන තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ දේශසීමා ප්‍රදේශවල දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර සහ පිපිරීම් පිළිබඳ වාර්තා වී ඇති බවයි ඇතැමි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you