Sportsපකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

පකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

-

spot_img

 

පකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලෙස ෂහීන් ෂා අෆ්රිඩි නම් කර තිබේ. නොවැම්බර් 4 සිට 8 දක්වා ෆයිසලාබාද් හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී මෙම වමත් වේග පන්දු යවන්නා පාකිස්තානය මෙහෙයවනු ඇත.

ඉස්ලාමාබාද් හි පැවති සාකච්චාවකින් අනතුරුව, ඉදිරි තරගාවලිය සඳහා ෂහීන්ගේ පත්වීම ස්ථිර කර ඇති අතර, මෙම සාකච්චාව සඳහා ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන්, ඉහළ කාර්ය සාධන අධ්‍යක්ෂ අකිබ් ජාවෙඩ් සහ තේරීම් කමිටු සාමාජිකයින් සහභාගී වී ඇත.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you