Newsස්ථානීය රථවාහන දඩ මාර්ගගතව ගෙවීම දකුණෙත් ඇරඹේ

ස්ථානීය රථවාහන දඩ මාර්ගගතව ගෙවීම දකුණෙත් ඇරඹේ

-

spot_img

 

 

දකුණු පළාත තුල මෝටර් රථ රියදුරන්ට අද සිට රජයේ GovPay ඩිජිටල් ගෙවීම් සේවාව හරහා මාර්ගගතව ස්ථානීය රථවාහන දඩ ගෙවිය හැකිය.

පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම වසර මුලදී බස්නාහිර පළාතේ මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසුව මෙය ක්‍රියාත්මක කරන බවයි. GovPay සේවාව වාහන හිමියන්ට පොලිස් ස්ථාන හෝ තැපැල් කාර්යාල වෙත යාමේ අවශ්‍යතාවය ඉවත් කරමින් ස්ථාන දඩ මුදල් ඩිජිටල් ආකාරයෙන් ගෙවීමට හැකියාව ලබා දෙයි.

මෙම ව්‍යාප්තිය විනිවිදභාවය, දඩ ගෙවීම් ප්‍රමාදයන් අඩු කිරීම සහ රාජ්‍ය පරිපාලනය තුළ ඩිජිටල් සේවා භාවිතය දිරිමත් කිරීම අරමුණු කර ගෙන ඇති බව නිලධාරීන් පැවසීයපවසනවා.

මාර්ගගත දඩ ගෙවීම් සඳහා නිල GovPay සේවාව හරහා ප්‍රවේශ විය හැකි අතර, එහිදී පරිශීලකයින්ට බැංකු කාඩ්පත් හෝ ජංගම මුදල් පසුම්බි භාවිතයෙන් ගෙවීම් කල හැක.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you