NewsSamagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

Samagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

-

spot_img

Samagi Jana Balawegaya – අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් එහි සභාපතිත්වයට පත්වූ බවයි මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු නිවේදනය කළේ.

අකුරණ ප්‍රාදේශීය සභාවට සභික ධුර 30ක් හිමිව තිබුණු අතර, අද දින එක් සභිකයෙක් නොපැමිණීම හේතුවෙන් සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිතා කරනු ලැබුවා.ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා තාරික් අලී ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත් බවයි සඳහන් වෙන්නේ.

ඡන්ද 18ක් හිමි කර ගනිමින් උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you