NewsRanjan Jayalal මාව වට්ටවපු එක කුමන්ත්‍රණයක්

Ranjan Jayalal මාව වට්ටවපු එක කුමන්ත්‍රණයක්

-

spot_img

Ranjan Jayalal – නගරාධිපති ලෙස තමන් වැඩ භාරගත් දිනයේ පය පැටලී වැටීමට සිදුවීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසනවා.

ඒ අනුව තමන් අදාළ ස්ථානයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේදී එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් එහි ඇද තිබූ වයරයක් තමන් ගමන් කරමින් සිටින විට ඉහළට ඇද එසවූ බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඒ හේතුවෙන් තමන් පය පැටලී වැටුණු බවයි ඔහු ප්‍රකාශ කර සිටිනවා.

පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය දශක ගණනාවක සිට වැටි වැටී නැගිට ආ පක්ෂයක් බවත්, යළිත් සිය පක්ෂය වැටීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

හුළං හමන අතට හබල් ගැසීම

හුළං හමන අතට හබල් ගැසීම - Bakusuwatha යමක් කිරීමට ඇති පහසුම ක්‍රමය අනුගමනය කිරීම සාමාන්‍ය මිනිසකුගේ ගතික ලක්ෂණයකි. ඉන් සමාජීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you