Has disappeared – වෙන්නප්පුව මුහුදු තිරයේ දී දිය නෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා.
මින් එක් පුද්ගලයෙකුගේ මල සිරුර සොයා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.