NewsHarry Potter පිය පදවියට

Harry Potter පිය පදවියට

-

spot_img

Harry Potter ලෙසින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් Daniel Radcliffe තමන් ප්‍රථම වරට පීතෘත්වය ලැබීමේ අත්දැකීම ගැන හෙලිදරව් කර සිටියා. ඔහු පියෙක් වූයේ මීට මාස දෙකකට පමණ ඉහතදී. Entertainment Tonight සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී Daniel Radcliffe තම දරුවා පුතෙකු බව අනාවරණය කළා. ඔහු සහ ඔහුගේ සහකාරිය Erin Darke කුඩා අමුත්තාගේ පැමිණීමේ ප්‍රීතිය අත්විඳිමින් සිටින බවත්, දරුවා ඇති දැඩි කිරීමේ ආදරණීය අත්දැකීම විඳිමින් සිටින බවත් පවසා සිටියා. දරුවාගේ පැමිණීම ඔවුන් දෙදෙනාගේ ආදරය පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇති කර ඇති වග ඔහු පැවසුවා.

Harry Potter

2012 වසරේදී ඇතිවූ Daniel සහ Erin ප්‍රේමය ඉතාමත් ආදරණීය බැඳීමක් මෙන්ම එය අව්‍යාජ,සාමකාමී සහ තෘප්තිමත් බැඳීමක් බැව් Daniel පවසනවා. මේ වසර අවසානයේ නැවත තම වෘත්තිය ජීවිතය අරඹන බවත්, පුතුගෙන් ඈත්වී සිටීම තමාට අසීරු බවත් ඔහු පවසා සිටියා.

Harry Potter

-Hindustan Times ඇසුරෙනි –

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ - Henry Cavill ඔහු කඩවසම්බවේ අපූරුම සංකේතයකි. සුපර්මෑන් ලෙසින් ලොව පුරා ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you