More
    Newsයුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු...

    යුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු මහජනතාවට

    -

    spot_img

    අම්පාර කරයිතිව් හමුදා කඳවුර පිහිටා තිබූ යුධ හමුදාව භාවිත කල ඉඩමක් වසර 35 කට පසු නැවත මහජනතාවට භාර දී ඇත.

    1990 සිට කරයිතිව්හි අක්කර භාගයක ඉඩමක ස්ථානගත කර තිබූ 10 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය ඉවත් කරන ලද අතර, එම ඉඩම නිල වශයෙන් කරයිතිව් ප්‍රාදේශීය සභා සභාපති සුබ්‍රමනියම් භාස්කරන් (ITAK) වෙත සිකුරාදා (10) භාර දෙන ලදී.

    කරයිතිව් ප්‍රාදේශීය සභාව සහ මහජන පුස්තකාල ගොඩනැගිල්ල මෙම කඳවුර තුළ පිහිටා තිබු අතර අත්පත් කර ගැනීමේදී ප්‍රාදේශීය සභාව සහ පුස්තකාලය වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදු විය.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page