Newsජපානයේ අගමැති ධුරය පළමුවරට කාන්තාවකට හිමි වේ

ජපානයේ අගමැති ධුරය පළමුවරට කාන්තාවකට හිමි වේ

-

spot_img

ජපානයේ පළමු කාන්තා අගමැති ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රකට Sanae Takaichi තෝරා ගෙන තිබෙනවා.

ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237 ක් දිනා ගැනීමට ඇය සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පාලක පක්ෂය තුළ ඇති විය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉල්ලා අස්වීමෙන් හිස් වූ ධුරය වෙනුවෙන් ඇය මෙලෙස පත් වී තිබෙනවා.

1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් Sanae Takaichi, 1996 වසරේ දී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර, මේ වන විට අවස්ථා 10කදී සිය පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

 

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you