Newsගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය පිලිබඳ තවත්...

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය පිලිබඳ තවත් තොරතුරු අනාවරණය වෙයි!

-

spot_img

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය තවත් අපරාධකරුවන්ගේ නීතිමය කටයුතුවලට පෙනි සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

සැකකාර නිතිඥවරිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදි අනාවරණයවී ඇත්තේ නදුන් චින්තක නොහොත් හරක් කටාගේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ නීතීමය කටයුතු වෙනුවෙන් ඇය පෙනී සිට ඇති බවයි.

දේශසීමා උල්ලංඝනය කිරිමේ වරදකට සම්බන්ධ අපරාධකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ද ඔහු වෙනුවෙන් ඇය පෙනි සිට ඇතැයි තොරතුරු වාර්තා වේ.

සැකකාර නීතිඥවරිය තවත් අපරාධ කරුවන් වෙනුවෙන් පෙනි සිට ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

කඩවත ප්‍රදේශයෙදී පෙරේදා(28) අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියි.

ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම සඳහා නීතීඥවරුන් පළඳින ටයි පටි දෙකක් ලබාදීම, රිවෝල්වරය රහසිගතව සැඟවීමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණ පනත් සහිත පොත් දෙකක් ලබාදීම, නීතිඥවරුන්ගේ වාහනවල ප්‍රදර්ශනය කරන අවසර පත්‍රයක් ලබා දීම හා නීතිඥවරුන්ගේ හැඳුනුම්පතක් ලබාදීම සම්බන්ධයෙන් මෙම නීතීඥවරිය අත්අඩංගුවට ගනු ලැබීය.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you