Fashion and Beautyකොණ්ඩය කලර් කරන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

කොණ්ඩය කලර් කරන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

-

spot_img

කොණ්ඩය කලර් කිරීමෙන් ඔබට ලස්සන, අලුත් පෙනුමක් ලබා ගන්න පුළුවන්. නමුත් හිතුමනාපෙට කොණ්ඩෙ කලර් කරන්නෙ නැතිව මේ දේවල් ගැනත් සැලකිළිමත් වුණොත් සුන්දර පෙනුමක් ලැබෙනවා වගේම ඔබේ ආරක්ෂාවටත් හොඳයි. 

coloring hair

• හිසකෙස්වල නිරෝගීකම

කලර් කිරීමේදී රසායන ද්‍රව්‍ය හේතුවෙන් කොණ්ඩෙට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කොණ්ඩෙ ස්වභාවය ගැන දැනුවත්ව සිටින්න. හිසකෙස් ඉක්මනින් කැඩී යනවා නම් රසායන ද්‍රව්‍ය යෙදීම හානිකරයි.

coloring hair

• සැලෝන් එකට යන්න

සමහර විට ඔබ නිවසේදීම කොණ්ඩය කලර් කිරීම සිදුකරනවා ඇති. ඒත් සුදුසුම දේ මේ සඳහා පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ සහය ලබා ගැනීමයි. එවිට වඩාත් සුන්දර පෙනුමක් ලැබේවි. ඔබේ සමට, මුහුණට සහ විලාසිතාවලට ගැලපෙන කලර්ස් තෝ‍රගන්න.

coloring hair

• ආසාත්මිකතා ගැන සෝදිසි කරන්න

සමහරවිට ඔබට රසායන ද්‍රව්‍ය අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා භාවිතා කරන ආලේපනවලට ආසාත්මිකතා ඇතිවේදැයි බලන්න.

coloring hair

• සෝදන්න එපා

කලර් කරන්න කලින් ( අවම වශයෙන් පැය 24 සිට 48 පෙර) කොණ්ඩෙ ෂැම්පු කරන්න එපා. කලර් කිරීමේදී කොණ්ඩයේ ස්වභාවික තෙල් ගතිය තිබීම වැදගත්. ජෙල්,ස්ප්‍රේ වර්ග පාවිච්චි කරන්නත් එපා.

coloring hair

• හෙයාකට් කරලා ඉන්න.

ඔබ අලුත් විලාසිතාවකට කොණ්ඩය සකසනවානම් හෝ ලේයර් කිරීම වැනි දේවල් කරනවානම් කලර් කරන්න පෙර ඒ දේවල් සිදු කරගෙන ඉන්න.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you