More
    spot_img
    SportsICC Mens Player of the Month සම්මානය වනිඳු හසරංග...

    ICC Mens Player of the Month සම්මානය වනිඳු හසරංග දිනා ගනී

    -

    spot_img

    ICC Mens Player of the Month 2023 ජුනි මාසට හිමි සම්මානය තමා සතු කර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේනවා.

    ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් යන ප්‍රබල ක්‍රීඩකයින් දෙපල පරාජය කරමින් හසරංග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය හිමිව තිබෙනවා.

    “මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක් වන අතර, අපි ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසුව ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට භාග්‍යයක් සහ ගෞරවයක්, ”හසරංග පැවසීය.

    හසරංග සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා වූ අතර, 25 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට ද පත් විය.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

    Challengers - ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page