More
    SportsWanindu Hasaranga resigns වනිඳු හසරංග ඉල්ලා අස්වෙයි

    Wanindu Hasaranga resigns වනිඳු හසරංග ඉල්ලා අස්වෙයි

    -

    spot_img

    Wanindu Hasaranga T20I නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපතට හේතු වන බව වනිදු හසරංග පවසා තිබෙනවා.
    .
    “ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සෑම විටම මගේ උපරිම උත්සාහය ලබාදෙන අතර, මම කණ්ඩායමට සහ නායකත්වයට ඉදිරියටත් සහය දෙනවා” නායකත්වයෙන් ඉල්ලා අස්වෙමින් වනිදු හසරංග පවසා තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් නිවේදනය කරන්නේ හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ශ්‍රී ලංකාවට වටිනාකමක් එක් කරන ක්‍රීඩකයකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කරනු ඇති බවයි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page