More
    spot_img
    SportsVirat Kohli කෝලිට රසිකයෙක්ගෙන් අමුතු තෑග්ගක්

    Virat Kohli කෝලිට රසිකයෙක්ගෙන් අමුතු තෑග්ගක්

    -

    spot_img

    Virat Kohli – ටෙස්ට් ක්‍රිකට් තරඟවලින් සමුගැනීමෙන් පසු විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා රසිකාවියක් සමග පෙනී සිටි ඡායාරූපයක් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබෙනවා. මෙම ඡායාරූපය විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් වලට සමුදීමෙන් පසු මුම්බායි නගරයෙන් පිටව යෑමට පෙර ඔවුන්ගේ නිවසේදී ගත් එකක් බවට විශ්වාස කරනවා.

    Virat Kohli and Anushka

    විරාට් – අනුෂ්කා යුවළ සරල ඇඳුම්වලින් සැරසී තම රසිකාවිය සමග ඡායාරූපයට පෙනී සිටි අතර මුම්බායි නගරයෙන් පිටව ගුවන්තොටුපොළට ගිය ඔවුන් ගමන් කරන ස්ථානයක් පිළිබඳව මාධ්‍යට හෙළිදරව් කළේ නැහැ. ඔවුන් පැපරාසීන්ට සිනහවකින් සමුදී තිබෙනවා. විරාට්ගේ සමුගැනීමත් සමගින් ඔහුගේ රසිකයෙකු ඇඟලාගෙන සිටි ටී ෂර්ටයක් පිළිබඳවද මේ දිනවල කතාබහට ලක් වෙනවා. සුදු පැහැති එම ටී ෂර්ටයේ පසුපස විරාට් කෝලිගේ සුවිශේෂීම ක්‍රිකට් වාර්තා කිහිපයක් සටහන් කර තිබුණා. නමුත් කාගේත් අවධානය දිනාගත්තේ ඊට යටින් සඳහන් වූ වැකියයි. එහි “Thank you Anushka Sharma, The queen who strong behind our king ” යනුවෙන් සටහන් කර තිබුණා.

    Times Of India ඇසුරිනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page