More
    ArtTina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය...

    Tina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය නිම කරයි.

    -

    spot_img

    Tina Turner Rock and roll රැජිණ සිය දිවි සැරිය නිම කරයි.

    Rock and roll රැජිණ ලෙසින් හැඳින්වෙන අමෙරිකානු ගායිකා Tina Turner පසුගිය බදාදා (මැයි 24) ස්විස්ටර්ලන්තයේ පිහිටි ඇගේ නිවසේදී මිය ගොස් තිබෙනවා. 83 හැවිරිදි ඇය දිගු කලක් රෝගාතුරව සිටි බව සඳහන්.

    1950 ගණන්වල සංගීත ක්ෂෙත්‍රයට පිවිසි ඇයගේ ජනප්‍රියම ගීතය ලෙසින් හැඳින්වෙන්නේ “What’s love got to do with it” ගීතයයි. දුඹුරු පැහැ කොට කොණ්ඩය,කුඩා සාය සහ කබාය ඇගේ විලාසිතා වූවා. Tina Turner ට හිමිවුනේ අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක්. Grammy සම්මාන කිහිපයකින්ම ඇය පිදුම් ලැබුවා. 1988 වසරේදී රියෝ ද ජැනයිරෝ නගරයේ පැවති ඇගේ ප්‍රසංගය නැරඹීමට සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 180000 ක්. ගායනයට,නර්තනයට පමණක් නොව ගිටාර් වාදනයටත් ඇය දක්ෂයි.

    Tina Turner

    ඇගේ සැමියාගෙන් ඇයට සිදුවූ දරුණු අපයෝජන ගැන ඇය විවෘතව කතාකළා. Tina Turner ගේ කතාව ජයග්‍රහණයක් බැව් ගායිකා Janet Jackson පවසනවා. Rolling Stone සඟරාව නිකුත් කළ සමකාලීන හොඳම කලාකරුවන් සිය දෙනා ගේ ලැයිස්තුවේ 63 වන ස්ථානය හිමිකර ගැනීමටද මෙම සුපිරි තරුව සමත්වූවා.

    Tina Turner

    – Reuters ඇසුරෙනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page