More
    NewsThalapathy Vijay ට වසර පහක සිර දඬුවම්?

    Thalapathy Vijay ට වසර පහක සිර දඬුවම්?

    -

    spot_img

    Thalapathy Vijay රඟන Leo චිත්‍රපටයේ ඔහු දුම්වැටියක් පානය කරන දර්ශනයට විරෝධයක් එල්ල වී තිබෙනවා. Green Motherland නම් සංවිධානය විසින් මෙම විරෝධය පළ කර තිබෙන අතර ඔවුන් පවසන්නේ දුම්කොළ පාලන පනත කඩ කරන්නෙකුට වසර පහක සිරදඬුවම් හිමි බවයි. මේ වන විට Leo චිත්‍රපටයේ රූගත කිරීම් බොහෝ දුරට අවසන්ව ඇති අතර, චිත්‍රපටයේ ඡායාරූප නිකුත් වෙමින් පවතිනවා. ඒ අතර තිබූ ඡායාරූපයක විජේ දුම්වැටියක් උරමින් සිටින දර්ශනයටයි මෙම සංවිධානය විරෝධය පළ කරන්නේ. දුම්වැටි සමාගම් මිනිසුන් මරා දමන බවත්, සිනමා වීරයන් යොදවා තරුණයන් දුම්පානයට ඇබ්බැහි කරවන බවත් ඔවුන් පවසනවා. ඉන්දියානු දුම්කොළ පනත යටතේ වරදක් බව දැන දැනම මෙය සිදුකර ඇති බව Green Motherland සංවිධානයේ අදහසයි.

    – India Herald ඇසුරෙනි –

    Vijay-Thalapathy

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page