NewsStockton Rush ගේ නොසැලකිළිමත්කමින් පුපුරා ගිය Titan සබ්මැරීනය

Stockton Rush ගේ නොසැලකිළිමත්කමින් පුපුරා ගිය Titan සබ්මැරීනය

-

spot_img

Stockton Rush – Titan යාත්‍රාවේ ගමන් ගනිමින් සිටියදී මියගිය Ocean Gate හි විධායක නිළධාරී Stockton Rush එක් අවස්ථාවක පවසා ඇත්තේ Titan යාත්‍රාවේ කාබන් ෆයිබර් බඳ කොටස අලවා ඇති මැලියම් පීනට් බටර් මෙන් බවයි. “එය හරිම සරලයි.නමුත් ප්‍රශ්නයක් ඇතිවුනොත් යථා තත්වයට පත් කිරීම අසීරුයි”. Stockton Rush එලෙස පවසා තිබුණා. Titan යාත්‍රාවේ බඳ වානේ,ටයිටේනියම් වැනි ශක්තිමත් ලෝහයන්ගෙන් නිමවී තිබුණද එය අනතුරුදායක වග බොහෝ විශේෂඥයන් Stockton Rush ට අනතුරු අඟවා තිබුණා. යාත්‍රාවේ විදුලි පද්ධති සැකසීමේ කටයුතු නිමකර තිබුනේ විද්‍යාල වයසේ පසුවන ශිෂ්‍යයන් විසින්.

Stockton Rush

පිපිරුමක් ගැන අනතුරු අඟවා තිබුණත් Stockton Rush එම අදහස ප්‍රතික්ෂේප කර ඇත්තේ බොහෝ ගැඹුරු මුහුදේ පවා යාත්‍රා ගමන් ගන්නා බව පවසමින්. යාත්‍රාවෙන් ඇසුන ඝෝෂාකාරී ශබ්දය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන වගට ඔහු පවසා තිබුණා. 2018 වසරේදී බහමාස් හි පැවති පරීක්ෂණ කිමිදීමක් අතරතුරදී Titan අකුණු සැර වැදීමකට අසුවූ අතර Ocean Gate ආයතනය සඳහන් කර ඇත්තේ අකුණු ප්‍රහාරය හේතුවෙන් යාත්‍රාවේ අභ්‍යන්තර පද්ධතිවලට 70% ක් පමණ හානි සිදුවන්නට ඇති බවයි.

– Hindustan Times ඇසුරෙනි –

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you