More
    NewsSinead O' Connor සිය පුතු මෙන්ම සියදිවි නසාගත්තාද?

    Sinead O’ Connor සිය පුතු මෙන්ම සියදිවි නසාගත්තාද?

    -

    spot_img

    Sinead O’ Connor – ග්‍රැමි සම්මානලාභී අයර්ලන්ත ජාතික ගායිකා Sinead O’ Connor මියගොස් තිබෙනවා. 56 හැවිරිදි ඇය ඊයේ (ජුලි 26) මියගිය බැව් පවුලේ අය ප්‍රකාශ කර සිටියා. ඇයගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

    Sinead O'Connor

    Nothing Compares 2 U ගීතය සමගින් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් උරුමකරගත් Sinead O’ Connor වසර ගණනාවක් පුරා තම අයහපත් මානසික සෞබ්‍යයට එරෙහිව සටන් කළාය. තමා Bipolar තත්වයෙන් සහ සියදිවි හානි කරගැනීමේ සිතුවිලිවලින් පීඩා විඳින වග ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. කුඩා කාලයේදී සිදුවූ අතවර නිසාවෙන් ඇයට PTSD නම් මානසික ආබාධය ඇතිවී තිබුණා. ඇයගේ පුතු ෂේන් මීට මාස දහඅටකට පමණ පෙර සියදිවි හානිකරගෙන තිබුණා.

    Been living as undead night creature since. He was the love of my life, the lamp of my soul. We were one soul in two halves. He was the only person who ever loved me unconditionally. I am lost in the bardo without him.

    Sinead O'Connor

    මිය ගිය තම පුතු සිහිපත් කරමින් මෙලොවින් සමුගැනීමට පෙර Sinead O’ Connor විසින් තැබූ අවසන් ට්විටර් පණිවිඩය එයයි.

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page