More
    FoodSeeni Sambol සීනී සම්බෝල

    Seeni Sambol සීනී සම්බෝල

    -

    spot_img

    Seeni Sambol සීනී සම්බෝල

    මුලින්ම බී ළූණු හීනියට කපා ගන්න.

    තෙල් ටිකක් ලිපේ තියලා හොඳට රත් වුනාම ඒකට සිහින්ව කපා ගත් රම්පෙ, කරපින්චා, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු කෑල්ලක්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු,උම්බලකඩ දමා බැදෙන්න හරින්න.

    seeni sambol

    ඊට පස්සෙ කපා ගත් ළූණු ටික අතින් පොඩ්ඩක් පොඩි කරලා එකතු කරන්න, රස අනුව ළූණු එක්කරන්න.

    බී ළූණු ටික හොඳින් මැල වුනාම දිය කර ගත් සියඹලා ටිකක් එකතු කරන්න.

    හොඳටම ළූණු ටික මැල වුනාට පස්සෙ රස අනුව සීනි එකතු කරගෙන හොදින් තෙම්පරාදු කරගන්න.

    පාන් එක්ක සීනී සම්බෝල බන් වලට නියමයි .

    seeni sambol bun

    Latest news

    මුස්ලිම් තරුණියන් හිජාබය පැළඳ හෝ හෙද සේවයට පැමිණීම හොඳයි

    රටේ බහුතරයකට මුස්ලිම් ජනතාවගේ හිජාබය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා. ඒ අනුව, හිජාබය පැළඳ හෝ මුස්ලිම්...

    නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්නට හසුවූ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිතව මුදාගෙන තිබෙනවා. එහිදී...

    සෙව්වන්දිට උදව් කළ නීතිඥවරියක් අත්අඩංගුවට

    ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, පිස්තෝලය සැඟවීම සඳහා ඉෂාර...

    ලසන්ත වික්‍රමසේකර ඝාතනය සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 9ක් අත්අඩංගුවට

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 09...
    - Advertisement -spot_img

    ලසන්ත වික්‍රමසේකර ඝාතනය සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 9ක් අත්අඩංගුවට

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 09...

    ශ්‍රීමාලි ෆොන්සේකා – අවුරුදු උත්සවේදී පොටෝ ගැහුවේ කෙහෙල්බද්දර එක්ක කියල දන්නේ නෑ

      හිටපු විවාහක රූරැජිණියක හා රංගන හිල්පිණියක වන ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page