More
    spot_img
    NewsSajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    -

    spot_img

    Sajith Premadasa – විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

    ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකරන ලද්දේ රජය සහ විදුලිබල මණ්ලය විසින් සිදුකළ යෝජනාවක් අනුව බවයි ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

    මැතිවරණ වේදිකාවේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එදා ප්‍රකාශ කළේ, රුපියල් 9000 ක විදුලිබිල රුපියල් 6000ක් බවට පත් කරන බවද, 33% කින් විදුලි ගාස්තු අඩු කරන බවද යැයි ඔහු ප්‍රකාශ කළා.

    රජය තුනෙන් දෙකක බලයක් ලබාගෙන සිදුකළ යුතුව තිබුණේ විදුලි ගාස්තු 33% කින් අඩු කිරීම බවත්, නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ රජය ජනතාවට ලබාදුන් ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝණය කරමින්, ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ බොරු බවට පත් කරමින්, විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

    Norochchole - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා...

    Remanded again තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

    Remanded again - ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...

    WTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

    WTC Final -  ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය...

    Samagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

    Samagi Jana Balawegaya - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද...
    - Advertisement -spot_img

    WTC Final ඔස්ට්‍රේලියාව ලකුණු 218 ක් ඉදිරියෙන්

    WTC Final -  ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය...

    Samagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

    Samagi Jana Balawegaya - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page