More
    spot_img
    ArtRihanna තුන්වන වරටත් ගැබ් ගනී

    Rihanna තුන්වන වරටත් ගැබ් ගනී

    -

    spot_img

    Rihanna තුන්වන වරටත් ගැබිණියක් වී තිබෙනවා. පසුගියදා, Met Gala (2025) උත්සව අවස්ථාවේ ඇගේ සහකරු ASAP Rocky ඒ බැව් තහවුරු කරමින් ඔවුන් තුන්වන දරුවා අපේක්ෂාවෙන් පසුවන බැව් පැවසුවා.ඔවුන් දෙදෙනා 2020 වසරේ සිට එක්ව ජීවත්වෙනවා. RZA Athelston Mayers සහ Riot Rose Mayers යනු ඔවුන් දෙදෙනාගේ දරුවන් ය. මේ දෙපළගේ විලාසිතා හේතුවෙන් වසර කිහිපයක් පුරාවටම මේ යුවළ Met Gala උත්සවයේ ප්‍රධාන චරිත බවට පත් වී තිබෙනවා.

    The Hollywood Reporter ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Vote count – ඡන්දය ගණන් කිරීම ආරම්භ කෙරේ

    Vote count - පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී...

    Colombo Stock Exchange (CSE) කොටස් වෙළෙඳපොළ හෙට 12.30ට වැසෙයි

    Colombo Stock Exchange (CSE) - පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු...

    Sri Lanka and Vietnam ද්වීපාර්ශ්වික සාකච්ඡා අද

    Sri Lanka and Vietnam - වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති...
    - Advertisement -spot_img

    Sri Lanka and Vietnam ද්වීපාර්ශ්වික සාකච්ඡා අද

    Sri Lanka and Vietnam - වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති...

    Hrithik Roshan තාත්තගෙයි පුතාගෙයි අලුත්ම රංගනය

    Hrithik Roshan සහ Rakesh Roshan යනු බොලිවුඩයේ ජනප්‍රිය පිය පුතු යුවලකී. ඔවුන් දෙදෙනා තිරය මත නැවත එක්ව දැකගැනීමේ අවස්ථාව...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page