FoodPrawns Fried rice - ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු

Prawns Fried rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු

-

spot_img

Prawns Fried rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

පිස ගත් බත්( බාස්මතී හෝ කීරිසම්බා )
( අද මම කීරිසම්බා වලින් හැදුවේ . බත් උයද්දී ඒකට කරදමුංගු ඇට දෙකක්,‍රම්පේ කෑල්ලක් ,බටර් පොඩ්ඩක් දාල උයාගත්තේ.) කැමති නම් ස්ටොක් වෝටර් ( මස් , මාළු තැම්බූ වතුර) වලින් උනත් උයාගන්න පුලුවන් .එතකොට රයිස් එක තවත් රසයි .

🔸පිරිසිදු කරගත් ඉස්සො (මම පොතු පිටින්ම ගත්තේ)
ලුනු,ගම්මිරිස්, සෝයා සෝස් දාලා සීසන්වෙන්න තියන්න. පැය බාගයක් විතර.( කැමති නම් පොත්ත අයින් කරලා ගන්න )

🔸කපාගත්, කැරට් , ලීක්ස් , ගෝවා,

🔸ලොකුවට කපා ගත් බී ලූණු ගෙඩියක්

🔸කපා ගත් කැප්සිකම් හෝ මාලූ මිරිස් ටිකක්

🔸 ගම්මිරිස් කුඩු, චිලී ෆේස්ට්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සීනී පොඩ්ඩක්

🔸චොප් කරගත් ඉගුරු , සුදුලූණු

🔸තෙල් හෝ බටර්

🍤තෙල් හෝ බටර් මේසහැදි 3 – 4 ක් පෑන් එකට දාලා රත්වුනාම ඉස්සො ටික බැදගන්න යාන්තමට. ඉස්සෝ ටික බැදී ගෙන එද්දී චොප් කරපු ඉගුරු සුදුලූණු කැමති නම් කරපිංචා ටිකක් ඒකටම දාල බැදෙන්න හරින්න. ඒ ටික සුවදට බැදෙද්දී ලොකුවට කපාගත් බී ලූණු , කැප්සිකම් හෝ මාළු මිරිස් ටිකක් කෑලි මිරිස් චුට්ටක් , ගම්මිරිස් කුඩු, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් ටිකක්, ටොමැටෝ සෝස් පොඩ්ඩක් ,උම්බලකඩ චිලිෆේස්ට් , සීනී පොඩ්ඩක් මේ ඔක්කොම දාල කලවම් කරන්න.දැන් ඒකට කපාගත් කැරට්, ගෝවා එක්කර කලවම් කරන් පිසගත් බත් එකතු කර වැඩි ගින්දරේ හොදින් මිශ්‍ර කර රස අනුව ලුණු එක්කරන්න. අන්තිමට ලීක්ස් එකතුකර කලවම් කරලා ලිපෙන් ඉවත් කරන්න . ( බිත්තර කැමති නම් එකතු කරන්න .මම බිත්තර එකතු කරේ නෑ. )

Prowns Frid Rice 2

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you