More
    spot_img
    NewsPostal vote තැපැල් ඡන්ද අද උදෑසන ආරම්භ වෙයි

    Postal vote තැපැල් ඡන්ද අද උදෑසන ආරම්භ වෙයි

    -

    spot_img

    Postal vote – පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) උදෑසන සිට ආරම්භ වී තිබෙනවා.රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සහ 25, 28 සහ 29 යන දින හතර තුළ සිදුකිරීම සිදුවනවා.

    ඒ අනුව මෙවර ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දදායකයන් 648,495ක් සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපියද භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Accident අක්කරෙයිපත්තුවේ අනතුරකින් සිඟිති දැරියක් මරුට

    Accident - අක්කරෙයිපත්තුව - පොතුවිල්, A4 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබෙනවා. අක්කරෙයිපත්තුව - පොතුවිල් මාර්ගයේ,...

    Dan Priyasad ඝාතනයට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

    Dan Priyasad - ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඩෑන්...

    Deshabandu ට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුවක්

    Deshabandu-වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ...

    Taras Shevchenko යුක්‍රේන කවියක් නිසා රුසියානු තරුණියකට සිර දඬුවම්

    Taras Shevchenko නම් යුක්‍රේන කවියෙක්ගේ කවියක් ඔහුගේ ප්‍රතිමාවක් මත ඇලවීමේ වරදට දහ නව හැවිරිදි Darya Kozyreva නම් රුසියානු යුවතියට...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page