Fashion and BeautyPimples කුරුලෑ වලට නිවසේදීම කළ හැකි ස්වභාවික ප්‍රතිකාර

Pimples කුරුලෑ වලට නිවසේදීම කළ හැකි ස්වභාවික ප්‍රතිකාර

-

spot_img

Pimples- කුරුලෑ කියන්නෙ ඔබේ රුවට හානි කරන, ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. සමහරවිට ඔබ කුරුලෑවලට ප්‍රතිකාර කරන්න ලොකු මුදලක් වියදම් කරනවා ඇති. ගෙදරදීම ලේසියෙන් කරන්න පුළුවන් මේ ස්වභාවික ප්‍රතිකාර වළින් ඔබට පුළුවන් කරදරකාරී කුරුලෑවලින් බේරෙන්න. 

Pimples

• කෝමාරිකා ජෙල්

පිරිසිදු කරගත් මුහුණේ කෝමාරිකා ජෙල් ආලේප කර මිනිත්තු 20 ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න. කෝමාරිකා කුරුලෑ හේතුවෙන් ඇතිවන දැවිල්ල සුවපත් කර, ලප කැළල් ඉවත් කරනවා.

Pimples

• කොහොඹ සහ මී පැණි ෆේස් මාස්ක්

කොහොඹ කොළ පේස්ට් එකක් සකසා ගෙන, එයට මීපැණි තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 10කින් සෝදා හරින්න. කොහොඹ කොළ සමේ බැක්ටීරියා නිපදවීම අවම කරන අතර මී පැණි සමේ තෙතමනය සුරකිනවා.

Pimples

• කහ සහ යෝගට් ෆේස් මාස්ක්

යෝගට් මේස හැඳි 2 කට කහ කුඩු තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. යෝගට් සම සුවපත් කරන අතර කහ වලින් බැක්ටීරියා විනාශ කරනවා.

Pimples

• ලෙමන් යුෂ

ලෙමන් යුෂ මේස හැන්දකට ජලය ස්වල්පයක් මිශ්‍ර කර කුරුලෑ මත ආලේප කරන්න. විනාඩි 10 කින් සෝදා හරින්න. මෙම ප්‍රතිකාරයෙන් පැය කිහිපයක් යනතුරු හිරු එළියට නිරාවරණය වෙන්න එපා. ලෙමන් යුෂවල ඇති විටමින් C කුරුලෑ ඇතිවීම වළකයි. ලප කැළල් ඉවත් කරයි.

Pimples

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you