More
    FoodMushroom Devilled බිම්මල් ඩෙවල් එකක් හදන හැටි

    Mushroom Devilled බිම්මල් ඩෙවල් එකක් හදන හැටි

    -

    spot_img

    Mushroom Devilled – බිම්මල් රසවත් මෙන්ම පෝෂ්‍යදායී කෑමක්. බිම්මල් ඩෙවල් උත්සව අවස්ථාවන් සඳහාත් සුදුසුයි. 

    Mushroom Devilled

    අවශ්‍ය ද්‍රව්‍ය.

    Mushroom Devilled

    බිම්මල් 500g
    උදු පිටි කෝප්ප 1/2
    සිහින්ව ලියාගත් සුදු ළූණු
    රතු ළූණු (රවුමට කපා ගන්න)
    තක්කාලි ගෙඩි 2- 3 ක්
    මාළු මිරිස් (රවුමට කපා ගන්න)
    කෑලි මිරිස් මේස හැඳි 1
    තක්කාලි සෝස් මේස හැඳි 2
    සීනි ස්වල්පයක්
    පොල් තෙල්
    ගම්මිරිස් තේ හැඳි 1
    ලුණු
    වතුර

    සාදන ආකාරය.

    බිම්මල් හොඳින් සෝදා කැබලි වලට කපාගන්න. උදු පිටි වලට වතුර එකතුකර ගම්මිරිස්, ලුණු ද එකතු කරමින් මිශ්‍රණයක් හදාගන්න. කපා ගත් බිම්මල් පිටි මිශ්‍රණයේ දවටා ගඹුරු තෙලෙහි බැද ගන්න. ඉන්පසුව බඳුනක් ලිප තබා එයට තෙල් එකතුකර රත් වූ පසු කෑලි මිරිස් එකතු කරන්න. තක්කාලි සහ සීනි එකතු කරන්න. සීනි දිය වූ පසු (බිම්මල් නොමැතිව) අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ලිපෙන් ඉවතට ගෙන බැද ගත් බිම්මල් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.

    Mushroom Devilled

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page