More
    ArtMovie අමුතු ගුරුකමේ වැඩ අවසන්

    Movie අමුතු ගුරුකමේ වැඩ අවසන්

    -

    spot_img

    Movie – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නගේ පස්වන සිනමා නිර්මාණය වන “අමුතු ගුරුකම” සිනමාපටයේ රූපගත කිරීම් අවසන් අදියරේ පවතින බව පැවසේ. නාවලපිටිය, ලක්ෂපාන සහ අතුරුගිරිය ආදී ප්‍රදේශයන් හි රුගත කෙරෙමින් පවතින මෙම චිත්‍රපටයට, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, සමන් හේමරත්න, ජයනි සේනානායක, දුලීකා මාරපන, නිරෝෂා තලගල යනාදී නළු, නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. අමුතු ගුරුකම ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයේ තිර රචනයක් වන අතර S 3 Movie ක්‍රියේෂන්ස් නිෂ්පාදනයකි.

    MovieMovie

    සටහන: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page