More
    spot_img
    ArtKUBERAA ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය

    KUBERAA ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය

    -

    spot_img

    KUBERAA – ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය මේවන විට අතිසාර්ථක අන්දමින් තෙළිඟු,දෙමළ,කන්නඩ සහ හින්දි භාෂාවලින් තිරගත වෙමින් පවතිනවා.Kuberaa පසුගිය සතියේ (ජුනි 20) තිරගත වුන අතර සය වන දිනය වන විට එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 97 ඉක්මවා ගොස් තිබේ.දේව් නැමති යාචකයා වටා ගෙතුන මෙම කතාව මිත්‍රත්වය,පාවාදීම සහ යුක්තිය තේමා කරගත් කතා පුවතකි.Sekhar Kammula ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ධනුෂ්ට අමතරව රශ්මිකා මන්දනා,නාගර්ජුන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. කතාවට, ධනුෂ්ගේ රංගනයට ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

    Times Of India ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A/L Exam අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

    A/L Exam - 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර්...

    Cabinet updates රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කිරීමට අනුමැතිය

    Cabinet updates - රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත්...

    GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින්...

    An intelligence report අමෙරිකාව ඉරානයට ගැහුවේ බොරුවටද?

    An intelligence report - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකර ඇතැයි බුද්ධි වාර්තාවක්...
    - Advertisement -spot_img

    GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින්...

    Tharu Mal Viyan තරු මල් වියන් – 03

    Tharu Mal Viyan තරු මල් වියන් හිමානිත් සෙනුරත් සමඟ කතා බස් කරමින් සිටි තුෂර අංජලීත් මිතුරියනුත් පන්තියට ඇතුළු වනු දැක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page