UncategorizedKing Charles සහ ජෝ බයිඩන් අතර හමුවක්

King Charles සහ ජෝ බයිඩන් අතර හමුවක්

-

spot_img

King Charles – එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබෙනවා. (ජුලි 10) ඒ Berkshire හි පිහිටි Windsor මාළිගයේදී. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් දෙමසකට පසුව මෙම හමුව සිදුවූ අතර 2023 මැයි මස පැවති රාජාභිෂේකයට ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවීම කැපී පෙනුණා. දේශගුණික විපර්යාස පිළිබඳව මොවුන් සාකච්ඡා කර තිබෙන අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පැවසුවේ දේශගුණය පිළිබඳව චාල්ස් රජුගේ උනන්දුව සහ කැපවීම පිළිබඳව ජනපතිවරයා පැහැදුණු බවයි. තෙවන චාල්ස් රජු දේශගුණික විපර්යාස සම්බන්ධව ප්‍රබල හඬක් නගන කෙනෙකු බැව් ඔහු ප්‍රකාශ කර සිටියා.

– Hindustan Times ඇසුරෙනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you