More
    NewsIran අධික උණුසුම හේතුවෙන් අද සහ හෙට විශේෂ නිවාඩු

    Iran අධික උණුසුම හේතුවෙන් අද සහ හෙට විශේෂ නිවාඩු

    -

    spot_img

    Iran ලෝකයේ බොහෝ රටවල් මුහුණ පාන දැඩි උණුසුම් කාලගුණයෙන් පිඩා විඳින ඉරානය අද සහ හෙට [අගෝස්තු 2 සහ 3] එරට විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙම කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු බව ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති වාර්ථා වනවා.

    Iran temperature

    ඉරානයේ දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් ඇති බැවින් එරට ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ පා ඇති බව සඳහන්. මෙම තත්වය හමුවේ පිඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

    Latest news

    At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

    At the Hambantota Bird Park - නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ...

    Namal Rajapaksha නාමල්ට ඇප මත මුදා හැරීමට නියෝග

    Namal Rajapaksha - අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    Yatinuwara Incident - යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.52...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 27

    Tharu Mal Viyan තරු මල් වියන්අම්බුළුවාවේ සිට බලන කල මුළු ගම්පොළ නගරයම පෙනෙන්නේ ඉතා සුන්දරවය. සීතල සුළඟ සමඟ ශාමින්ද...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page