More
    NewsIran-Israel War සටන් විරාමයෙන් පසු ටෙහෙරානය

    Iran-Israel War සටන් විරාමයෙන් පසු ටෙහෙරානය

    -

    spot_img

    Iran-Israel War – දින 12 ක කාලයක් පැවති ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම්වලට පසුව සඳුදා ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමයත් සමගින් ටෙහෙරානය වෙත යන මාර්ග ජනතාවගෙන් පිරී තිබෙන අයුරු දක්නට ලැබෙන බව සඳහන්.දින ගණනාවකට පසු යළිත් තම නිවාස වෙත යන මගීන් රැගත් රථ නිසාවෙන් ටෙහෙරානය කාර්යබහුල වී තිබෙනවා.ප්‍රහාර හේතුවෙන් නගරය තවමත් සුන්බුන් වලින් අපවිත්‍ර වී තිබේ.සටන් විරාමය දිගටම පවතීද නැද්ද යන්න අවිනිශ්චිත වුවද,පෞද්ගලිකත්වයක්,නිදහසක් හෝ පහසුකම් නොමැතිව ගත කරන්නට වූ අපහසු දින ගණනාවකට පසු යලි නිවසට පැමිණීමට ලැබීම “ස්වර්ගයට පැමිණීම” හා සමාන බව ජනතාව පවසනවා.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් 610 කට අධික ඉරාන වැසියන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 1481 දෙනෙක් තුවාල ලබා තිබේ.තුවාල ලැබූවන්ගෙන් 90% ක්ම සිවිල් වැසියන්ය.

    Al Jazeera ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page