More
    spot_img
    ArtGovinda ගේ පෙනුමට සමාන තවත් කෙනෙක්?

    Govinda ගේ පෙනුමට සමාන තවත් කෙනෙක්?

    -

    spot_img

     

    Govinda

    Govinda ගේ නව පෙනුම සම්බන්ධව මේ දිනවල බොහෝ අය කතාබහ කරනවා. පසුගිය සිකුරාදා (ජුනි 20) Instagram ඔස්සේ ඔහු සිය නවතම පෙනුම රසිකයින් සමගින් බෙදාගෙන තිබුණා. එහිදී ඔහු උඩු රැවුලකින්, විශාල අව් කණ්නාඩි යුගලකින් සැරසී අපිළිවෙල වටපිටාවක සිටින අයුරු දක්නට ලැබෙනවා. ඡායාරූපයට රසික ප්‍රතිචාර රැසක් ලැබුණා. රසිකයින් ඔහුගේ නව පෙනුමට ආදරය කළ අතර ඔහු කඩවසම් බවත්, තිරය මත යළි දකින්න ලැබෙන දිනය කවදාද යන්නත් ඇසුවා. නමුත් ඇතැමුන් පැවසුවේ ඡායාරූපයේ සිටින තැනැත්තා Govinda නොව ඔහුගේ රූපයට සමාන වෙන අයෙක් බවයි.

    Hindustan Times ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Iran israel attack බොරතෙල් මිල යළි ඉහළට

    Iran israel attack - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර,...

    Syria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 22 ක් මරුට

    Syria  - සිරියාවේ දමස්කස් (Damascus) නගරයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.IS ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රියේ ( ජුනි 22) එල්ල...

    Strong earthquake ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

    Strong earthquake - උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන්...

    Keheliyaගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට

    Keheliya - මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන...
    - Advertisement -spot_img

    Strong earthquake ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

    Strong earthquake - උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන්...

    Sydney Towle Tik Tok තරුවට දුර්ලභ ඝනයේ පිළිකා රෝගයක්

    Sydney Towle නම් අමෙරිකානු Tik Tok තරුවක් තම පිළිකා තත්වය ගැන නවතම තොරතුරු පවසා තිබෙනවා. 25 හැවිරිදි Tik Tok...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page