Former DIG – වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල හා පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අය නම් කර තිබෙනවා.



