Fashion and BeautyFace mask ලප කැළැල් නැති දීප්තිමත් සමකට

Face mask ලප කැළැල් නැති දීප්තිමත් සමකට

-

spot_img

Face mask එකක් දැමීම ලප කැලැල් ඇතිවීම වැනි මුහුණෙහි ඇතිවන ගැටළු වළක්වා සුසිනිඳු දීප්තිමත් සමක් ලබා ගැනීමට වැදගත්. මේ, නිවසේදීම පහසුවෙන් සකසා ගත හැකි එවැනි face mask කිහිපයක්. 

Face mask

 

•දීප්තිමත් සමක් සඳහා

කහ කුඩු , දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි මේස හැන්දක් ජලය සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 10 කින් පමණ සෝදා හරින්න.

Face mask

• ලප කැළැල් අවම කිරීම සඳහා

බිත්තර සුදු මදයක්, මී පැණි මේස හැන්දක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. බිත්තර සුදුමද සහ ලෙමන් යුෂ ලප කැළැල් ඉවත් කරන අතර මී පැණි සමට සුසිනිඳු නම්‍යශීලී බවක් ලබා දෙයි.

Face mask

• සාමාන්‍ය සමක් සඳහා

අලිගැටපේර ගෙඩි භාගයක් සහ බ්ලෙන්ඩර් කරගත් පිපඤ්ඤා මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මෙය කුරුලෑ ඇතිවීම පාලනයට සහ සමෙහි තෙල් ස්වභාවය සමතුලිතව තබා ගැනීමට යෝග්‍ය face mask එකකි.

Face mask

Face mask එකක් සතියට දෙවතාවක් නොකඩවා සති පහක් පමණ සිදු කළ විට නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට හැකියි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you