More
    spot_img
    NewsElectrocuted සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

    Electrocuted සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

    -

    spot_img

    Electrocuted – මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක් විදුලිසැර වැදීමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

    සිදුකළ විමර්ශනවලදී, මිය ගිය දරුවා නිවසේ ඇති විදුලි පේනුවකට විදුලි උපකරණයක් සවි කිරීමට යාමේදි විදුලිසැර වැදී ඇති බව අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    World Environment Day ලෝක පරිසර දිනය අදයි

    World Environment Day - ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ​ලෝ​ක පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල...

    Piliyandala බෝකුන්දර ගින්නක්

    Piliyandala - පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි...

    Sri Lanka Airline ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව සාමාජිකයෙක්

    Sri Lanka Airline - ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු...

    To import ත්‍රිපෝෂ සදහා බඩඉරිඟු ආනයනයට අනුමැතිය

    To import - ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page