More
    spot_img
    SportsDasun Shanaka Gujarat Titans සමග එක් වෙයි

    Dasun Shanaka Gujarat Titans සමග එක් වෙයි

    -

    spot_img

    Dasun Shanaka Gujarat Titans – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු Gujarat Titans කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වෙන්නේ. එම කණ්ඩායම නියෝජනය කළ ග්ලේන් පිලිප්ස් ආබාධයට ලක්වී ඇති අතර, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස දසුන් ශානක එක්වී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා....

    Easter attacks – පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    Easter attacks අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු...

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...
    - Advertisement -spot_img

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 65

    Pini Muthu Palasa පිනි මුතු පලස මම දොරඟුලට අත තැබුවේ දෙගිඩියාවෙනි. ඒ කටහඬ කාගේද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. "කවුද චූටි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page