Daiichi Sankyo නම් ජපාන සමාගම Covid 19 වෛරසය සඳහා එන්නතක් හඳුන්වා දී තිබේ. මේ අනුව Daichi Rona සන්නාමය සහිත DS – 5670 එන්නත ජපානය විසින් හඳුන්වා දෙන පළමු කොරෝනා වෛරස් එන්නත වනු ඇති අතර මෙම එන්නත නුදුරේදීම ජපාන සෞබ්‍ය අමාත්‍යංශය විසින් නිලවශයෙන් අනුමත කෙරෙනු ඇත.