More
    spot_img
    NewsCEB නිවෙස්වල සුර්ය පැනල අක්‍රිය කරන ලෙස නිවේදනයක්

    CEB නිවෙස්වල සුර්ය පැනල අක්‍රිය කරන ලෙස නිවේදනයක්

    -

    spot_img

    CEB – නිවෙස්වල වහල මත සවි කර ඇති සුර්ය පැනල අද (අප්‍රේල් 13) සිට අප්‍රේල් මස 21 වන දින දක්වා දිවා කාලයේ සවස 3 දක්වා අක්‍රිය කර තබන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී. අලුත් අවුරුදු සාමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමක පැවතීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ඉහළ විචල්‍යතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරන බව මණ්ඩලයේ අදහසයි. එහි ප්‍රතිපලයක් ලෙස පද්ධතියේ අවස්ථාතිතිය තියුණූ ලෙස පහත වැටී ඇති බව පවසන මණ්ඩලය, එය ඉතා සුළු උච්ජාවචනයකදී පවා අර්ධ වශයෙන් හෝ රට පුරා පුර්ණ වශයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් ඇතිකළ හැකි බව එම නිවේදනය මඟින් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් විස්තර කර සිටී.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා....

    Easter attacks – පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    Easter attacks අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු...

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...
    - Advertisement -spot_img

    Mia Kalifa Porn Video කරපු අය මං නිසා ඩොලර් මිලියන පනහකට වඩා හම්බකරා

    Mia Kalifa Porn Video - සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ඇය නිරූපිකාවක්. ක්‍රීඩා විචාර සිදු කරන්නියක්. නමුත්...

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page