FoodBread Cheese Balls හදමු

Bread Cheese Balls හදමු

-

spot_img

Bread Cheese Balls හදමු

තේ වෙලාවට නියමෙටම ගැලපෙන කෑමක් තමයි පාන් වලින් හදන Bread cheese balls. ස්නැක්වලට සල්ලි වියදම් කරන්නෙ නැතිව ගෙදරදී ලේසියෙන්ම රසම රස Bread Cheese Balls හදාගන්නෙ කොහොමද බලමු. 

Bread Cheese Balls

• අවශ්‍ය ද්‍රව්‍ය ( තිදෙනෙක් සඳහා ) Bread Cheese Balls

ගාගත් mozzarella චීස් කෝප්ප 2 ක්
පිටි මේස හැඳි 2 ක්
බිත්තර 01ක්
කෑලිවලට කඩාගත් පාන් කෝප්ප 1 ක්
එළවළු තෙල්

Bread Cheese Balls• සාදන ආකාරය

ගාගත් චීස් වලින් බෝල සාදාගෙන ඒවා පාන්පිටි බඳුනට දමා චීස් බෝල වැහෙන විදිහට පාන්පිටි තවරගන්න. බිත්‍තරය ගසාගෙන පිටිතවරාගත් චීස් බෝල එයට දාගන්න. ඉන්පසු පාන් කෑලිවල බිත්තර තවරා පිටි තවරාගත් චීස් බෝලවලට ඇලෙන සේ සකසා bread cheese balls හදාගන්න. frying pan එකකට එළවළු තෙල් දමා මද ගින්නේ විනාඩි පහක් පමණ ඒවා බැදගන්න. (රන්වන් පැහැ වනතුරු) කැමතිනම් සෝස් එකතු කර, උණුවෙන් රස විඳින්න.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you