More
    NewsBorella accident බොරැල්ල රිය අනතුරකින් එක් අයෙකු මියගොස් 5ක්...

    Borella accident බොරැල්ල රිය අනතුරකින් එක් අයෙකු මියගොස් 5ක් තුවාල ලබයි

    -

    spot_img

    Borella accident – බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

    අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක්, තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    අනතුරෙන් පසුව එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Namal Rajapaksha නාමල්ට ඇප මත මුදා හැරීමට නියෝග

    Namal Rajapaksha - අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    Yatinuwara Incident - යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.52...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Borella accident බොරැල්ලේ අනතුර සිදු කර රියදුරා ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හෙළිවෙයි

    Borella accident - අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරා එම අවස්ථාවේදී ගංජා...
    - Advertisement -spot_img

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Final Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

    Final Destination Bloodlines - ජීවිතය නමැති ගමනේ අවසානය නොහොත් ගමනාන්තය මරණය බව අපි දන්නව. ඒ නිසාම අපි වැඩිපුරම බය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page