More
    NewsAmericans සියදිවි නසා ගැනීම් ඉහළ යයි

    Americans සියදිවි නසා ගැනීම් ඉහළ යයි

    -

    spot_img

    Americans සියදිවි නසාගැනීමෙන් සිදු වු මරණ 2022 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමරිකානු රජයේ වාර්තා පෙන්වා දෙයි. 2022 වසරේදී 49000 ක් පමණ මෙලෙස මිය ගොස් ඇති අතර එය කලින් වසරට වඩා 2.6% ක වැඩි වීමකි. ඇමරිකාවේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) සංඛ්‍යා ලේඛන වලට අනුව මේවායින් වැඩි ප්‍රමාණයක් ගිනි අවි හා සම්බන්ධ මරණ බව පැහැදිළිව පෙනෙයි. “ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම විශ්වාස කරන්නේ ඇමරිකාව මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්, CDC වාර්තා මගින් එය තවත් පැහැදිලි වන බවත් “ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් Xavier Becerra නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    -REUTERS ඇසුරෙනි-

    Photo Credit: https://www.coalitionforlifesciences.org/

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page