More
    NewsAmazon ඇමසන් වනාන්තරය අභාවයට යන ලකුණු!

    Amazon ඇමසන් වනාන්තරය අභාවයට යන ලකුණු!

    -

    spot_img

    Amazon – ජීවීන් මිලියන ගණනකගේ නිවහන වන ඇමසන් වනාන්තරය පෘථිවියේ වඩාත්ම ජෛව විවිධත්වය ඇති ස්ථානවලින් එකක්. වෘක්ෂ විශේෂ 16000 ක් පමණ ඇති ඇමසන් වනාන්තරය බ්‍රසීලය ඇතුළු රටවල් අටක් පුරා විහිදෙනවා. මේ වන විට එහි භූමි ප්‍රමාණයෙන් 13% ක් එනම් හෙක්ටයාර මිලියන 85 ට වැඩි ප්‍රමාණයක් අහිමි ව ගොස් තිබෙනවා.

    Amazon

    වසර 14 කට පසු, බ්‍රසීලයේ දී ඇමසන් වනාන්තරය සුරැකීම වෙනුවෙන් බ්‍රසීලය, බොලිවියාව,පේරු,ඉක්වදෝරය, කොලොම්බියාව,වෙනිසියුලාව,ගානාව සහ සුරිනාම් යන රටවල් අටෙහි නායකයන් සහ නියෝජිතයන් අතර හමුවක් පැවතුණා.

    Amazon

    -Sky News Travel ඇසුරෙනි –

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page