More
    spot_img
    PoemsA Conversations සංවාදයක්

    A Conversations සංවාදයක්

    -

    spot_img

    A Conversations සංවාදයක්

    කොහොමෙයි ඉතින් සැප
    දුක් ලෙංචින අක්කේ ….
    ටික දොහකින් නෑ නොවැ
    බං උඹ දැක්කේ ………

    නංගියෙ උඹව දකිනට
    පිරියෙන් උන්නා
    දරු මුණූබුරන් ගෙදරින්
    යනකං උන්නා ….

    ඔය ගේ නඟන්නට
    උඔ විඳි දුක් ගැහැට
    මතකයි නංගියේ
    ඒ ගැන සංවාද….

    මගේ ලොකු දැන් ඉන්නේ
    ඒරොප්පේ
    උඹේ පොඩි එකා කොහොමද
    නවසිලන්තේ..?

    තුන් මුණුබුරන් දැකලා හිත
    සන්තෝෂේ
    කට්ටිය කතාකෙරුවා
    ගිය සති අන්තේ..

    ගෙදරට වෙලා පිනටම
    කාලා බැරුවා
    හොදි ඒදන්න ගොස්
    දුව හොඳටම බිනුවා…

    ගේ ඉතිරිලා දරු, මුනුබුරු
    සිනා මැඳ
    ඒ හැරයන්න පුවතක්
    කන වැකේවිද..?

    🏻 නිල්මිණි රණසිංහ

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page