More
    NewsWho was suffering භාතිය සි​ය අවසන් සුසුම් හෙළයි

    Who was suffering භාතිය සි​ය අවසන් සුසුම් හෙළයි

    -

    spot_img

    Who was suffering – වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සි​ය අවසන් සුසුම් හෙළා තිබෙන බව වාර්තා වෙනවා.

    අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් සඳහන් කළේ.

    දින 8 කට වැඩි කාලයක් හස්තියාට ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    Keheliya ඇතුළු පවුලේ සාමාජිකයින්ටඅධිචෝදනා භාරදෙයි

    Keheliya - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට...

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...
    - Advertisement -spot_img

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    Lilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

    Lilo And Stitch - මිනිස්සු, සත්තු විතරක් නෙමේ පිටසක්වළ ජීවීන් හෝ වේවා මේ ඕනෑම අයෙක් ආදරේ ලබන්න කැමතියි. ජීවය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page