NewsBus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය...

Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

-

spot_img

Bus drivers – බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර, එහෙත් පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැලඳීමේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර, එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එසේම බස් රථ / ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද සිට යළි ආරම්භ කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

 

Latest news

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...
- Advertisement -spot_img

ගොළුවු අයිස් තට්ටුව

ගොළුවු අයිස් තට්ටුව - Storming into the Good Night බීජිං නගරය පුරා වැසි ඇද හැලෙමින් තිබුණි. කුණාටුව හේතුවෙන් පදික වේදිකාවේ...

වීරවංශය විරේක වීම

වීරවංශය විරේක වීම බොහෝවිට ඉතිහාසය ලියවෙන්නේ වීරයන් නමිනි. විටෙක කල්පිත වීරයන්ද තවත් විටෙක් නිර්මිත වීරයන්ද ඉතිහාස කතා අතර සැරිසරයි. වීරයන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you